අහවර පෙමක්
-
උණා සළු පිළි සේද - මුදා රන් හසගන
නිරුවත් විණි ළමැද - එද' හද වසාගෙන
දඟකාර රළු තඹර - රඟත තිසර තුඩු මත
පොපියන රතදර - තැවරූ සුසුම් තොල් අග
ඕ නොදන්නී ය - කවියක්...
10 years ago
සිංහල බ්ලොග්කරණයේ ලාංකීය සලකුණ
