Showing posts with label සංගීතමය. Show all posts
Showing posts with label සංගීතමය. Show all posts
Reggae වලට ආස යාළුවන්ට මෙන්න Maxi Priest ගේ Album සෙට් එකක්ම..............,
Maxi Priest කිව්වම දන්නවනේ Reggae වලට BoB Marley ගෙන් පස්සේ ඉන්නේ මෙය තමයි,
Reggae කියන්නේ ටිකක් විතර අමුතු එකක් තමයි,
ඒත් දැන් දැන් ලංකාවෙත් Reggae වලට හොඳ තැනක් තියෙනවා,
හැමදාම එකම දේ කරලා වැඩක් නෑනේ,
Alexandra Stan ගේ පට්ටම සින්දු ටිකක් මෙන්න බාගන්න.........,
දන්නවනේ Alexandra Stan ගේ Music ගැන ඒ නිසා අද ගෙනාවා ඔයාලට Alexandra Stan ගේ Album තොගයක්ම හොඳයි නං කැමතිනං බාගන්නකෝ.................,
Subscribe to:
Posts (Atom)


