Showing posts with label බ්ලොග්. Show all posts
Showing posts with label බ්ලොග්. Show all posts

මෙන්න ඔයාලගේ බ්ලොග් එකටත් Backlink Checker එකක් දාගන්න...........,

         බ්ලොග් ලියන අපිට Backlinks ගැන ගොඩාක් හිතන්න වෙනවා මේ BackLinks ගැන අපි විශේෂ අවධානයක් යොදන්න ඕන,
    ඒ  ඇයි කියලා මන් දැන් කියන්නන්,

හොඳයි කියලා හිතෙන ගැජට් කැල්ලක් මෙන්න............,

මේ දවස් ටිකේම පට්ටම බිසී වෙලා හිටපු නිසා මට බ්ලොග් එක පැත්තෙවත් එන්න බැරි උනා,
         දවස්  දෙකකට පස්සේ දැන් තමයි ඔන්න බ්ලොග් එක පැත්තෙ ආවේ,හැබැයි නිකන්ම නෙවෙයි ආවේ මොනවාහරි අරගෙන එන්න එපැයි ඉතින් එනකොට, 

බ්ලොගින් වෙන්න අලුත් ගැජට් කැල්ලක්...........,

සාමාන්‍යයෙන් අපි ලියන බ්ලොග් පොස්ට් ගොඩක් අය කියවනවා,
එහෙම කියවන අතරේ අපි හිතමු එයාලා ආස බ්ලොග් පොස්ට් එකක් තියෙනවා කියලා,

බ්ලොගින් වෙන්න කැමති ඔයාලට............,

බ්ලොග් ලියනකොට අපිට මුණ දෙන්න වෙන්න ගැටළුවක් තමයි අපේ බ්ලොග් අච්චුවේ තියෙන අවුල්,
මොකද  අපි හදපු බ්ලොග් අච්චුවක් නොවෙන නිසා පට්ට අවුල් තමයි ඒවගේ තියෙන්නේ, 
            ඔය අවුල් වලින් සිරාම අවුල තමයි අපි ඕනෑ ඕනෑ තැන් වලට අපිට කැමති විජට් කෑලි දාගන්න බැරි එක,
තව  ආවුලක්‌ තමයි අපිට ඕනෑ විජට් ඩිලීට් කරගන්න බැරි එක,
ඔන්න  ඉතින් මං ඔය ගැන අන්තර්ජන්ජාලේ හොය හොයා ඉන්නකොට මෙන්න තියෙනවා ඒකට සුපිරිම ට්‍රික් එකක්,
දැන් බලමු එහෙනං මොකෝ කරන්න ඕනෑ කියලා..............,

පාවෙන ගැජට් කැල්ලක්...........,


      කව්රු උනත් කැමතිනේ ඉතින් තමන්ගේ බ්ලොග් ඒක ලස්සනට තියාගන්න.
මේක  පාවෙන Menu  එකක්,ගොඩක් කාලෙකින් ඉතින් කට්ටියට අලුත් ගැජට් කැල්ලක් දෙන්න බැරි උනානේ,


එහෙනං මේක දාගන්නකෝ ඔයාලගේ බ්ලොග් එකටත් හැබැයි ඉතින් වෙනදා වගේ ලිස්සල යන්නනං බෑ අද කොමෙන්ට් එකක් දාලම යන්න ඕනේ,

මෙන්න සයිට් එකේ Traffic හදාගන්න Meta Tags දාගන්න හැටි..........,

      මං එක පොස්ට් එකක් දැම්මා "ඔයාලගේ බ්ලොග් එකේ Traffic හදාගන්න පහසුම ක්‍රම 6" කියලා එක බලපු නැති අය මෙතනින් ඒ පොස්ට් එක බලන්න,
          දැන්  කියලා දෙන්න යන්නේ ටිකක් Advanced විධිහට බ්ලොග් එකේ Traffic හදාගන්න Meta Tags පාවිච්චි කරන හැටි,
එහෙනං ඉතින් කට්ටියම සෙට් වෙලා බලන්නකෝ මොකෝ වෙන්නේ කියලා,

ටොප් එකට ගෙවන ටොප් සයිට් සෙට් එකක්.............,

          E-Money කිව්වම හැමෝම දන්නවනේ,
අපි දන්න E-Money හොයාගන්න තියෙන සයිට් එක තමයි Google,
 ඒ වගේ E-Money දෙන තව සයිට් සෙට් එකක්  තමයි මං අද දෙන්න යන්නේ,
කෝක කරන්නත් ඉතින් අතේ සල්ලි තියෙන්න එපැයි නේද?
              එහෙනං කරලම බලමුකෝ මේක,

ඔයාලගේ බ්ලොග් එකට PayPal Donate Button එකක්............,

අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ යන්නේ ටිකක් වෙනස් ගැජට් කෑල්ලක්,
           ඔයාලා කව්රුත් දන්නවනේ PayPal  ගැන,
අන්තර්ජාලේ මුදල් ගනුදෙනු කරන්න තියෙන විශ්වසනීය හා සුරක්ෂිතම තැන තමයි PayPal කියන්නේ,
ඉතින් PayPal එකෙන් අපිට දුන්න පොඩි ගැජට් කැල්ලක් තමයි මේක ඒ තමයි,
අපේ  බ්ලොග් එක බලන අයට අපිව ධෛර්යමත් කරන්න අපිට පොඩි සප් එකක් දෙන එක  තමයි මේකෙන් කරන්න පුළුවන්,
එකට ඔයාලට PayPal එකේ Account එකක් තියෙන්න ඕන,

ඔයාලගේ බ්ලොග් එකේ SEO හදාගන්න හැටි............,


 

බ්ලොග් කරන මගේ යාලුවෝ දන්නවනේ ඉතින් SEO (Search engine optimization) ගැන ඒ ගැන දන්නේ නැති අය මෙතනින් ගිහින් බලාගන්නකෝ........,

ඔයාලගේ බ්ලොග් එකේ Traffic හදාගන්න පහසුම ක්‍රම 6 ,

අපි හැමෝම කැමතිනේ ඉතින් අපේ බ්ලොග් සයිට් එක ලස්සනට තියාගන්න එත් ඉතින් කවුරුවත් සයිට් එකට ඇවිත් අපි ලියන බ්ලොග් පොස්ට් කියවන්නේ නැත්තන් කොච්චර ලස්සනට සයිට් එක කරත් වැඩක නැනේ නේද?

සින්දු අහන ගමන් බ්ලොගින් වෙන්න..............,



















සින්දු අහන්න කැමති අය කවුද කියලා ඇහුවොත් කව්රුත් කියයි කැමතියි  කැමතියි කියලා,
එහෙනං  අනිවා ඔයාලා මේ ගැජට් කෑල්ලටත් කැමති වෙයි....,
මේ ගැජට් කෑල්ල තමයි ඔයාලගේ බ්ලොග් එකට Music ප්ලේයර් එකක්,
මේකේ නම තමයි Tumblr Music Player මේකෙන් පට්ට වැඩ ටිකක් ගන්න පුළුවන් ඔයාලට,

ඕන දේකට මෙන්න Wibiya.................,


තමන්ගේ බ්ලොග් එක පට්ටටම තියාගන්න ආස ඔයාලට මං මේ සැරේ දෙන්න යන්නේ බාර් එකක්,
හි.......හි.........හි වැරදියට හිතන්න එපා මේක Tool Bar එකක්,
එක තමයි Wibiya Web Tool Bar එකයි,

බ්ලොග් ලියන අපිට ගීක්‌ ගෙන් පට්ට චාන්ස් එකක්...............!



බ්ලොග් ලියන අපිට කවදත් උදව්වට හිටපු ගීක්‌ගෙන් මේදා සැරේ පට්ටම ගේමක් සෙට් කරලා,
ගේම  තමයි අපේ බ්ලොග් අඩවියේ පල්ලෙහා තියෙන මෙන්න මේ ගැජට් එක
ක්ලික්  කරලා ගීක්‌ සයිට් එකට වැඩිපුරම යන බ්ලොග් එකට Top Level Domain Names හා Unlimited Bandwidth Hosting ලැබෙනවා, 
මේවා  අහපුවම තනි ඇහැට ඇඩේන් නැද්ද අප්පා.....................,

 මගේ බ්ලොග් එක කියවන ඔයාලා මට උදව් කරයි කියලා ඉතින් මං දන්නවනේ.............,
ඔන්න එහෙනං මං ගියා,
හැමෝටම ජයෙන් ජය වේවා............!

WordPress වල වැඩ දාන මගේ යාළුවන්ට.............!

 
                                           Blogger වල මගේ යාළුවන්ට මන් කලින් Blogger Templates 40 දුන්නනේ දැන් ඉතින් මගේ WordPress යාලුවන්ටත් මොනවමහරි දෙන්න එපැයි මන්,ඔන්න ඉතින් ඔයාලටත් මන ගෙනාවා WordPress Themes 40 ම,
මමනං වැඩිය WordPress ගැන දන්නේ එත ඉතින් ඔයාලට හොදයි කියල හිතන Theme එකක්,තිබ්බොත් මෙතන ඔයාලගේ WordPress Themes එක විධිහට දාගන්න,

මෙන්න  පල්ලෙහා ලින්ක් එක දැම්මා..................,