අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ යන්නේ ටිකක් වෙනස් ගැජට් කෑල්ලක්,
ඔයාලා කව්රුත් දන්නවනේ PayPal ගැන,
අන්තර්ජාලේ මුදල් ගනුදෙනු කරන්න තියෙන විශ්වසනීය හා සුරක්ෂිතම තැන තමයි PayPal කියන්නේ,
ඉතින් PayPal එකෙන් අපිට දුන්න පොඩි ගැජට් කැල්ලක් තමයි මේක ඒ තමයි,
අපේ බ්ලොග් එක බලන අයට අපිව ධෛර්යමත් කරන්න අපිට පොඩි සප් එකක් දෙන එක තමයි මේකෙන් කරන්න පුළුවන්,
දැන් කියන්නං වැඩේ වෙන්නේ කොහොමද කියලා,
1 පියවර
2 පියවර
3 පියවර
5 පියවර
6 පියවර
No comments:
Post a Comment