බ්ලොග් ලියනකොට අපිට මුණ දෙන්න වෙන්න ගැටළුවක් තමයි අපේ බ්ලොග් අච්චුවේ තියෙන අවුල්,
මොකද අපි හදපු බ්ලොග් අච්චුවක් නොවෙන නිසා පට්ට අවුල් තමයි ඒවගේ තියෙන්නේ,
ඔය අවුල් වලින් සිරාම අවුල තමයි අපි ඕනෑ ඕනෑ තැන් වලට අපිට කැමති විජට් කෑලි දාගන්න බැරි එක,
තව ආවුලක් තමයි අපිට ඕනෑ විජට් ඩිලීට් කරගන්න බැරි එක,
ඔය අවුල් වලින් සිරාම අවුල තමයි අපි ඕනෑ ඕනෑ තැන් වලට අපිට කැමති විජට් කෑලි දාගන්න බැරි එක,
තව ආවුලක් තමයි අපිට ඕනෑ විජට් ඩිලීට් කරගන්න බැරි එක,
ඔන්න ඉතින් මං ඔය ගැන අන්තර්ජන්ජාලේ හොය හොයා ඉන්නකොට මෙන්න තියෙනවා ඒකට සුපිරිම ට්‍රික් එකක්,
දැන් බලමු එහෙනං මොකෝ කරන්න ඕනෑ කියලා..............,
1. Log in to your Blogger Account
2. Go to Design --> Edit HTML
3. දැන් ඔයාලට වෙනස් කරන්න ඕනෑ විජට් එකේ නම CTRL + F ටයිප් කොරලා හොයාගන්න,
4. ඒ කෝඩ් විජට් ඒකට අදාල කෝඩ් සෙට් එකේ තියෙනවා මෙන්න මෙහෙම කෝඩ් එකක්,

<b:widget id='Attribution1' locked='true' title='' type='Attribution'/>
5. දැන් කොරන්න තියෙන්නේ ඔය locked='true' කියලා තියෙන කෑල්ල locked='false' කරගන්න,
6.දැන් සේව් කරන්න,
දැන් වැඩේ ගොඩ...........,
තවත් අලුත් ගැජට් කල්ලකින් හම්බවෙමුකෝ.............,
හැමෝටම සුභ දවසක්,
No comments:
Post a Comment