Showing posts with label ආදර කතා. Show all posts
Showing posts with label ආදර කතා. Show all posts

Upside Down (2012) BluRay 720p 700Mb Mkv


නිකුත් කලේ: 2012
ප්‍රබේදය: ආදර කතා | නාට්‍යමය
නළු කැල: Kirsten Dunst | Jim Sturgess and Stella Maeve Deyn 
ස්වභාවය: BluRay 720p
මුලාශ්‍රය: Blu-ray 1080p AVC TrueHD 7.1 
ප්‍රමාණය: 700MB









You and I (2011) 600Mb " සැබෑවටම ආදරය කරන්න "


නිකුත්  කලේ : 2011 පෙබරවාරි
ප්‍රබේදය : ත්‍රාසජනක,ප්‍රේමාන්විත
නළු කැල:
Mischa Barton, Shantel VanSanten and Anton Yelchin
ස්වභාවය:
BluRay 720p
මුලාශ්‍රය: DVDRip.XviD-BeFRee

Lossies "ආදරය අපරාධයක් නොවේ"

                  ඔන්න මන් අද අරං අවා ටිකක් විතර අමුතු ආදර කතාවක් මේක තමයි Lossies,
             මේ  කතාව දිවෙන්නේ New York වල මුදල් පසුම්බි හොරකං කරන  කෙනෙක් ගැනයි,
Peter Facinelli, Jaimie Alexander and Michael Madsen වගේ ඇති දක්ෂ රංගන ශිල්පීන් මේකට රංගනයෙන් දායක වෙනවා,

The Other End Of The Line " සැබෑ ආදරයේ අරුත "





        ගොඩක් කාලෙකින් ඉතින් මගේ යාළුවන්ට ෆිල්ම් එකක්වත් දෙන්න බැරි උනානේ ඔන්න මං අද අරං අවා මං බලපු ලස්සනම ආදර කතාවක්,
 " රටවල්  දෙකක්,සංස්කෘතීන් දෙකක් හා  එකම එක ආදරයක් "

          මං ඒ කියපු කතාවේ තේරුම බලන්න ඔයාලට මේක බාගෙන බලන්නම වෙනවා,
ප්‍රධාන  වශයෙන් Jesse Metcalfe, Shriya Saran මේ ෆිල්ම් ඒකට රංගනයෙන් දායක වෙනවා,

Teri Meri Kahaani "දශක තුනක ආදරයක වෙනස "

අද මන් ඔයාලට දෙන්නේ ගිය මාසේ එලියට ආව ටිකක් විතර අමුතු විධිහේ ෆිල්ම් එකක්,ඔයාලා හැමෝම ආදරය කරන Priyanka Chopra හා Shahid Kapoor තමයි මේකේ ප්‍රධාන චරිත වලට පන පොවන්නේ,

Tere Naal Love Ho Gaya " පැහැර ගැනීම හා ආදරය "

ආදර කතාවක් වගේම පට්ටම කොමඩි වලින් පිරුණ බයිස්කෝප් එකක් තමයි මන් දෙන්න යන්නේ දැන්,
Riteish Deshmukh හා Genelia Deshmukh තමයි මේකේ ප්‍රධාන චරිත රඟ පාන්නේ,

Dear John " සදා නොවෙනස් ආදරයක් "



Nicholas Sparks ලියපු Dear Jhon නව කතාවේ ෆිල්ම් එක තමයි මන් මේ සැරේ ඔයාලට දෙන්නේ,
Jhon Tyree කියන්නේ හමුදා සෙබලෙක් ජෝන්  නිවාඩු ඇවිත් ඉන්නකොට හදිසියේ ඇතිවන ආදරයක් මෙයාගේ ජීවිතේ වෙනස් කරනවා,ඒ හදිසියේ ඇති වන ආදරයේ හිමි කාරිය තමයි Savannah Curtis,මෙහෙම ආදරයක් ඇති උනත් ජෝන් අයෙත් යුධ බිමට යනවා,

Aa Dekhen Zara "ආනාගතය"

ත්‍රාසජනක,ක්‍රියාදාම චිත්‍රපටි වලට ආස කරන ඔයාලට මන් අද දෙන්න යන්නේ Bipasha Basu, Neil Nitin Mukesh රංගනයෙන් දායක වන සුපිරි ෆිල්ම් එකක්,
Ray Acharya චායාරූප ශිල්පියෙක්,
                      
         මෙයාගේ සීයා  විද්‍යාඥයෙක් එයාගේ දීර්ග කාලීන පර්යේෂණ වලින් පස්සේ මෙයා හොයාගන්නවා අමුතුම කැමරාවක්,සීය මැරෙන්න කලින් මේ කැමරාව Ray දෙනවා,එත් Ray එකේ වෙනසක් දකින් නෑ ,එත් කැමරාව පාවිච්චි කරපු දවසේ Ray ට හිතා ගන්න බැරි  දෙයක් වෙනවා,මොකද ඒ කැමරාවෙන් ගන්න පුද්ගලයන්ගේ හරි සිද්ධි වල හරි අනාගතය තමයි චායාරූපයේ තියෙන්නේ,

A Millionaire's First Love "ආදරයේ සැබෑ අරුත"


ආදර කතා වලට ආදරේ කරන මගේ යාළුවන්ට මන් මේ සැරේ සුපිරි Korean බයිස්කෝප් එකක් දෙන්නයි යන්නේ,
මේක ගොඩාක් දුක හිතෙන ආදර කතාවක් මන් කතාව ටිකක් කියන්නන්කෝ ඊට පස්සේ ඔයාල කැමතිනං බාගෙන බලන්න,

A Thousand Days Promise "නොමියෙන ආදරය"

මේ පාර මන් දෙන්න යන්නේ ඔයාලට SBS නාලිකවේ විකාශය උන ටෙලි නාට්‍යයක් කොරියන් ආදර කතාවක්,හැබැයි මේක පට්ටම දුක හිතෙන කතාවක්,මේ කතාව දිවෙන්නේ Soo Ae කියන තමන්ගේ  මතකය ටිකෙන් ටික අහිමි වන "Alzheimer" රෝගියෙක් අමතක කරන්න බැරි ආදරයක් එක්ක කොහොමද තමන්ගේ ජීවිතේට මුණ දෙන්නේ කියන අභියෝගයත් එක්කයි,මන් කියනවට වඩා මේ කතාව ඔයාල බලන්න ඇත්තම ආදරයක් කියන එකේ තේරුම ඔයාලට මේ කතාවෙන් ගන්න පුළුවන්.

Badrinath "මෙහෙමත් ආදරයක්"


මේ සැරේ මන් ඔයාලට දෙන්න යන්නේ Allu Arjun ගේ  පට්ටම පට්ට සිරා බයිස්කෝප් එකක්,අපේ දමිළ ෆිල්ම් වලට අසා කරන මගේ යාළුවන්ට තමයි ඉතින් මේක දෙන්නේ,මේකත් අමුතුම විධිහේ ෆිල්ම් එකක්,මේ කතාව ගෙතිලා තියෙන්නේ ලස්සන කෝවිලක් එක්කයි,මේකේ ජනප්‍රිය දමිළ නළු නිලියන් රාශියක් රංගනයෙන් දායක වෙනවා,ඒ අතරින් Allu Arjun,Tamanna Bhatia,Prakash Raj,Kelly Dorjee  වගේ විශිෂ්ට රංගන ශිල්පීන් මේ  බයිස්කෝප් එක ලස්සන කරන්න මහන්සි වෙලා තියෙනවා,



මන් මේකේ කතාව කියනවට වඩා ඔයාලම බාගෙන බලන්න,
හැමෝටම ජය වේවා............!

මෙන්න  බාගන්න 700MB

Luv KA thE End "විඳින විඳවන ආදරය"

කොහොමද යාලුවනේ? ඔන්න මන් ආදර කතාවක් වගේම පට්ට කොමඩි තියෙන බයිස්කෝප් එකක් එක්ක අයෙත් ආවා,Mahabanoo Mody-Kotwal, Archana Puran Singh, Shenaz Treasurywala, Micky Makhija, Ashish Patil, Pushti වගේ සෑහෙන සෙට් එකක් මේකේ රඟපානවා,මෙයාලගේ නම් ටිකක් අපිට නුහුරු උනාට,මෙයාලගේ ඇක්ටින් නම් සුපර්,මේ කතාව දිග හැරෙන්නේ LUV කියන පෝසත් කොල්ලෙක් හා RIYAH  කෙල්ලෙක් අතර තියෙන ආදරෙත් එක්ක,හැබැයි මේ කොල්ලා RIYAH ව රවට්ටනවා ඒ කරපු දෙට RIYAH  එයාගේ යාළුවොත් එක්ක එකතු වෙලා LUV ටයි එයාගේ යාළුවොන්ටයි දෙන Punishment  තමයි මේකේ තියෙන්නේ.

ඉතින් යාලුවනේ ඉතුරු හරිය බාගෙනම බලන්නකෝ,එහෙනං මන් ගියා හැමෝටම ජයවේවා.............!

මෙන්න බාගන්න 700MB කොපිය

Luv Ka The End (2011) Hindi 1CD DVDRip

English Subtitles එක මෙතනින් බාගන්න