The Other End Of The Line " සැබෑ ආදරයේ අරුත "





        ගොඩක් කාලෙකින් ඉතින් මගේ යාළුවන්ට ෆිල්ම් එකක්වත් දෙන්න බැරි උනානේ ඔන්න මං අද අරං අවා මං බලපු ලස්සනම ආදර කතාවක්,
 " රටවල්  දෙකක්,සංස්කෘතීන් දෙකක් හා  එකම එක ආදරයක් "

          මං ඒ කියපු කතාවේ තේරුම බලන්න ඔයාලට මේක බාගෙන බලන්නම වෙනවා,
ප්‍රධාන  වශයෙන් Jesse Metcalfe, Shriya Saran මේ ෆිල්ම් ඒකට රංගනයෙන් දායක වෙනවා,
මේකේ කතාව කෙටියෙන්ම කියනවනං
Priya Sethi (Shriya Saran) රැකියාව කරන්නේ ඉන්දියාවේ Citi One Bank Card Call Center එකේ මෙයාට තියෙන්නේ Granger Woodruff (Jesse Metcalfe) ගේ Credit Card එකෙන් වෙන වංචාවන් කියලා දෙන්න,මෙයාලා දෙන්නා දවසකට සැහෙන වෙලාවක් ෆෝන් එකෙන් තමයි සම්බන්ද වෙලා ඉන්නේ.
                      මෙහෙම යනකොට Priya Sethi (Shriya Saran) ගේ හිතේ Granger Woodruff (Jesse Metcalfe) ගැන ආදරයක් ඇති වෙනවා එක නිසා මෙයා Granger Woodruff හොයාගෙන ඇමරිකාවට එනවා,එහෙදි මෙයාලට සිද්ද වෙන ඒවා බලන්න ඕනෑ නං පල්ලෙහා ලින්ක් එකෙන් මේ බාගන්නකෝ.....................,









 

No comments:

Post a Comment