අපි නිතරම යන එන වෙබ් අඩවි මතක තබාගෙන ඔයාලගේ වෙබ් බ්‍රව්සර් වෙබ් පිටුවක් විධිහට පෙන්නන්න තිබුනොත් වැඩේ ලේසි වෙයි නේද?
අන්න එකට තියෙන පට්ටම වෙබ් සයිට් එකක් තමයි මන් ඇරන් අවේ අද ඔයාලට,
Flavors.Me වෙබ් අඩවියෙන් කරන්නෙත් අන්නඒ වගේ වඩක් තමයි,ඔයාලට කැමති වෙබ් සයිට්වල ලින්ක්ස් මේකෙන් ලස්සනට ඔයාලා කැමති විධිහකට හදාගන්න පුළුවන්,
එහෙනං ඉතින් පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් වැඩේ ගින්දර වගේ කරගන්න..............,
ඔන්න එහෙනං අපි ගියා...........,
No comments:
Post a Comment