![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg3N-b9jjCbxLw6dOVNKyNRqKkSiqLNoPDUFuglTEQxOySIrC_F2x-mpfdkn1DtkdCxr9Bez5uixarsS2QH-jFkbQsCwcIRKZ43A8guLBHJoLKLGlpzBkDbUzzd9bpgG0mbLDi3NOrwgv_k/s400/tekken-movie-poster-2010-1020705969.jpg)
Jin Kazama කියන්නේ මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කෙටියෙන්ම කියනවනං මේ ෆිල්ම් එකේ වැඩ කාරයා තමයි මෙයා,මෙයාට Marshal Arts කියල දෙන්නේ මෙයාගේ අම්මා,එයාගේ අම්මත් මේ Tekken එකේ හොදට සෙල්ලන් කරපු කෙනෙක්,
Tekken වල අයිති කෙනා තමයි Kazuya Mishima කියන්නේ,
කොහොමෙන් කොහොමෙන් හරි Jin Kazama මේ Tekken වල Iron Fist තරඟයට සහභාගී වෙනවා,
එකෙන් මොකද වෙන්නේ කියල මේක බාගෙනම බලන්න................,
මේකේ Trailer එක මෙතනින් බලන්න,
No comments:
Post a Comment