"අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන "
එක නිසා තමයි මන් මේක දෙන්න හිතුවේ ඔයාලට,
ඔයාලා දන්නවනේ ෆෙස්බුකිය ගැන කෙටියෙන්ම කියනවනං දන්නේ නැති එකෙක් නෑ,
ෆෙස්බුකියේ සිංහල වර්සන් එක තමයි ලංකාබුකිය කියන්නේ,
ඉතින් වෙන මොන කතාද අපේ කමට,අපේ තාලෙට,අපේ කමට සෙට් වෙන්න හැමෝම එන්න ලංකාබුකියට..................,
No comments:
Post a Comment