ජාවා ස්ක්‍රිප්ට් ලිවීමේදී පසු පසට ඇල වූ කඩ ඉර හෙවත් ( \ ) තනි උදෘත පාඨ ලකුණු හෙවත් කෝටේෂන් ( ' ),සම්පුර්ණ උදෘත පාඨ ලකුණු හෙවත් ( " ) යන සංකේත වෙබ් පිටුවල දැක්විය නොහැක,
විශේෂ සංකේත
ඉහත සදහන් විශේෂ සංකේත පෙන්වීම සඳහා ඒ සඳහා වෙන් වූ වෙනම ක්‍රමයන් කිහිපයක් ඇත.
- \' - තනි කෝටේෂන් ලකුණු වෙබ් පිටුවේ පෙන්වයි.
- \" - ඩබල්කෝටේෂන් ලකුණු වෙබ් පිටුවේ පෙන්වයි.
- \\ - බැක්ස්ලෑශ් ලකුණු වෙබ් පිටුවේ පෙන්වයි.
පහත කෝඩ් එක අධ්‍යනය මගින් ඔබට මෙය තේරුම් ගත හැක,
<html>
<body>
<script type="text/javascript">
var txt="\"Hassiya\"cyber\'Space\',\\SriLanka \\";
</script>
</body>
</html>
<body>
<script type="text/javascript">
var txt="\"Hassiya\"cyber\'Space\',\\SriLanka \\";
document.writeln(txt);
</script>
</html>
මෙය ඔබට මෙසේ දිස්වේ,
කමෙන්ට්ස්
කෝඩ් අතර නමුත් ක්‍රියාත්මක නොවෙන වචන පේලි කමෙන්ට් ලෙස දක්වයි,
දැනට ක්‍රියා කරන කෝඩ් එකක් අක්‍රිය කිරීමටද හා යම් කෝඩ් එකක් පිළිබඳව සටහනක තැබීමටද මෙය භාවිත කලහැකි වේ.
ඕනෑම පේළියක මුලින්ම ස්ලෑෂ් ලකුණු දෙකක් යෙදු විත එම කෝඩ් එක ක්‍රියාත්මක නොවේ,
එනම් මෙම කෝඩයේ හතර හා පස්වැනි පේලි කොමෙන්ට්ස්ය,
No comments:
Post a Comment