තත්පර 60 කාලයක් තුල අන්තර්ජාලය තුල මොනවද වෙන්නේ කියල ඇහුවොත් අපිට එක හිතා ගන්න පුලුවන්ද..........?
බැරි වෙයි නේද එහෙනං මෙන්න බලන්නකෝ වැඩේ කොහොමැයි කියලා...............,
- මිනිත්තු 370,000 ඉක්මවූ Skype ඇමතුම්
- 98,000 ඉක්මවූ Twitter පණිවිඩ
- 320 ඉක්මවූ Twitter අලුත් ගිණුම් ලියාපදිංචි වේ
- 100 වඩා Linked In අලුත් ගිණුම් ලියාපදිංචි වේ
- 6,600 වඩා Flickr ජයාරූප එකතු වේ
- 50 + WordPress බාගතකිරීම්
- 125 + WordPress Plugins බාගතකිරීම්
- 700,000 + Facebook ස්ටේටස් අප්ඩේට්ස්
- 80,000 වඩා වැඩි Wall Posts
- 515,000 වැඩි කමෙන්ට්ස්
- 1,700 වැඩි ෆයර්ෆොක්ස් බාගතකිරීම්
- 700,000 වැඩ ගූගල් සෙවුම්
- E - Mail මිලියන 168 වඩා හුවමාරු වේ
- අලුත් බ්ලොග් 60 වඩා
- බ්ලොග් පොස්ට් 1,500 වඩා
- 70 වැඩ ඩොමේන් නාම ලියාපදිංචි වේ
- YouTube වල 600 වඩා අලුත් වීඩියෝ
- අයි ෆෝන් මෘදුකාංග 13,000 බාගත කිරීම්
- 20,000 වැඩ Tumblr හි නව පල කිරීම්
- පැය 13,000 වඩා සංගීත දත්ත Pandora හි ස්ට්‍රීම් වේ
උපුටා ගැනීම :- Go-Globe.Com