ආයේ පිස්සුවක් ඇතැයි දන්නවනේ Shelock Holmes ගැන, Shelock Holmes කිව්වම දන්නේ නැති එකෙක් ඉන්නවනං ඉතින් ඌ මෙලෝ රහක් නැති එකෙක් තමයි,
මේක 21 සියවසේ Shelock කතා මාලාවයි, මේ කතාවේ දැනට කතා මාලා දෙකක් තියෙනවා,ඒ දෙකම මන් ඔයාලට දෙනවා,රහස් පරීක්ෂක කතා වලට අසා කරන අය මේක අනිවා බාගෙන බලන්න,
මේ කතාව IMDB Ratings වල 9.1 ලබාගෙන තියෙනවා,
පේනවනේ ගින්දර වගේ නේද?
එහෙනං මන් ගියා...........,
දැන් කතා ඇති බාගෙන බලන්නකෝ...................!
Sherlock Holmes නෙවේ, මේක Sherlock.
ReplyDeleteදිගටම කරගෙන යන්න :)
Thanx Bro man eka wenas kara eth math baluwa mokada e kiyala,
ReplyDelete