හැමෝටම ඕන වෙන FireFox Dictionary එකක්............!


 

            අන්තර්ජාලය භාවිතා කරන ඔයාලට වැදගත් වෙන සොෆ්ට් එකක් තමයි මන් දැන් දෙන්න යන්නේ,අපි අන්තර්ජාලයේ සැරි සරණ කොට අපි තේරුම දන්නේ නැති ඉංගිරිසි වචන තියෙන්න පුළුවන් එතකොට අපි ඒ වචනේ Copy කරලා Dictionary එකට ගිහින් එකේ තේරුම හොයාගන්න ඕන,එත් අදින් පස්සේ කිසිම ගින්නක් නැතුව ඔය වැඩේ පට පට ගලා කරගන්න පුළුවන් මේකෙන්,ඔයාලා දන්නේ නැති වචනේ ගාවට Mouse Pointer එක ගෙනියන්න විතරයි තියෙන්නේ ඒ වචනේ තේරුම උඩ තියෙන පින්තුරේ විධිහට පෙන්නනවා,මේක Fire Fox හි Add-Ons එකක්

මේ පල්ලෙහා Link එකෙන් මේක බාගන්න පුළුවන් ..........!


මේක Install කරන්නේ මෙහෙමයි,
  
පියවර 1 


 පියවර 2



දැන් Install Now බොත්තම ඔබන්න,

No comments:

Post a Comment