මෙන්න ඔයාලට මගෙන් Online මතකයක්............!

ඔයාලට පට්ටටම ඕන වෙන සොෆ්ට් එකක් 
තමයි මන් මේ සැරේ දෙන්නේ ඔයාලට,
           මේක ඇත්තෙන්ම කිවොත්  Data Storage Device එකක් වගේ,වගේ නෙවෙයි එහෙම තමයි,


ඔයාලට ඕන හැමදේම ඔයාලට මේකට දාගන්න පුළුවන් ඔයාලා ලෝකේ කොහේ හිටියත් මේ සොෆ්ට් එකෙන් ඔයාලගේ Account  එකට  Log  උනාම ඔයාලා මේකට දාපු හැම දේම ඒ කියන්නේ Photos,Videos,Audios,Notes වගේ හැම දේම බලා ගන්න පුළුවන්,
ඉතින්  ලෝකේ හැමදාම ඉස්සරහට යනවා අපිත් ඒ එක්කම අලුත් වෙන්න එපැයි,
කතාවක් තියෙනවනේ ,

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියලා,

මෙන්න මේ  Link ඒකෙන් ඔයාලට මේක බාගන්න පුළුවන්,

Evernote

Evernote Online Data Storage Device

 


No comments:

Post a Comment