Videos හෝ Audios කිසි කිසි ගලා Convert කරගන්න මෙන්න රජ බඩුව ...........!

මේ සැරේ මන් ඔයාලට දෙන්නේ අපිට ගොඩාක් වෙලාවට ප්‍රයෝජනවත් වෙන දෙයක්,

අපි  කියමුකෝ දැන්,
කව්රුත් තම තමන්ගේ ෆෝන් වලට පට්ට සින්දු වගේම ගින්දර වගේ වීඩියෝ දාගන්න කැමතිනේ ,ගොඩක් කොල්ලෝ ඉතින් හැමදාම කැමති කැපිල පෙන්නනේ,එහෙම අයට මේක ගොඩාක් වටිනවා,මේකේ Audio Format වගේම Video Format දහස් ගානක් තියෙනවා,
මේක නොමිලේ දෙන සොෆ්ට් එකක්,
ඒ වගේම පට්ට ලේසියි මේකෙන් වැඩ කරගන්න,


බාගෙනම බලන්නකෝ.........!

Format Factory 2.95 From Hassymz

No comments:

Post a Comment