සිංහල,ඉංගිරිසි උපසිරැසි හදන්න කැමති යාළුවන්ට මගෙන්......!

 
දැනට තියෙන ලේසියෙන්ම උපසිරැසි හදන්න තියෙන සොෆ්ට් එක තමයි මේක,ඔයාලා උපසිරැසි හදන්න කැමතිනං මේක බාගෙන මේකේ තියෙන වැඩ ඉගෙන ගන්න,මාත් තාම මේක ඉගෙන ගන්නවා,ඔයාලත් මේක බාගෙන සොෆ්ට් එක අත පත ගලා තමයි ඉගෙන ගන්න ඕන,ඔයාලා හැමෝම මේක කරගෙන යනකොට ගොඩාක් අසා හිතෙයි,

ඉතින් යාලුවනේ කිසිම දෙයක් ගොඩ ඉදලා කරලා ඉගෙන ගන්න බෑ කියනවනේ,


බාගෙනම බලන්නකෝ,

Subtitle Edit 3.2.8 Rev. 1220

No comments:

Post a Comment