VMware Workstation ගැනයි අද කියන්න යන්නේ,
අපි දැන් හිතමු අපේ කොම්පුටරේ තියෙන OS එක ඒ කියන්නේ Operating System එක Win 7 කියලා අපිට දැන් ඕන Win XP වගේ OS එකක් දාගන්න,
එකට දැනට තියෙන ලේසිම හා පහසුම බාන්ඩේ තමයි මේක ඔයාලගේ Win 7 Operating System එකේ ඉදලා මේ සොෆ්ට් එක දාගත්තම සාමාන්‍යයෙන් Win XP Install කරන විධිහට Install කරගෙන මේ සොෆ්ට් එක ඇතුලේ Win XP වල වැඩ කරන්න පුළුවන්,
මේ සොෆ්ට් එකේ ස්ක්‍රීන් ෂොට්ස් වගයක් පල්ලෙහා තියෙනවා බලන්නකෝ.............,
මෙන්න මේ වීඩියෝ එකත් බලන්නකෝ............,
එහෙනං මෙන්න කැමතිනං බාගන්න ලින්ක් එක...............,