ස්ටුඩියෝ එකක් සොෆ්ට්වෙයාර් 47..............,

           අපිට සොෆ්ට්වෙයාර් 47 කරන වැඩ එකම ස්ටුඩියෝ එකකින් කරගන්න පුළුවන් කිව්වොත් එක සුපිරිම සොෆ්ට් එකක් වෙන්න ඕන,එහෙම සොෆ්ට් එකක් තමයි අද මන් ඔයාලට දෙන්න යන්නේ,

කෙලින්ම  කිව්වොත් මේක සොෆ්ට්වෙයාර් ස්ටුඩියෝ එකක්,
     අපේ ජීවිතය පරිගණකය එක්ක ඉද්දි අපිට සොෆ්ට්වෙයාර් සිය ගානක් එක්ක වැඩ කරන්න සිද්ද වෙනවා,එහෙම Downloading,Converting,Uploading,Riping,Burning වගේ වැඩ එකම තැනකින් කැමති විධිහකට කරගන්න මේ සොෆ්ට් එක අපිට උදව් කරනවා,

දැන් අපි බලමුකෝ මේ සොෆ්ට්වෙයාර් ස්ටුඩියෝ එකේ එන සොෆ්ට් මොනවද කියලා,
  1. Free YouTube Download
  2. Free YouTube to MP3 Converter
  3. Free YouTube to iPod and PSP Converter
  4. Free YouTube to iPhone Converter
  5. Free YouTube to DVD Converter
  6. Free YouTube Uploader
  7. Free Uploader for Facebook
  8. Free Video to Android Converter
  9. Free Video to Apple TV Converter
  10. Free Video to BlackBerry Converter
  11. Free Video to HTC Phones Converter
  12. Free Video to iPad Converter
  13. Free Video to iPod Converter
  14. Free Video to iPhone Converter
  15. Free Video to LG Phones Converter
  16. Free Video to Motorola Phones Converter
  17. Free Video to Nintendo Converter
  18. Free Video to Nokia Phones Converter
  19. Free Video to Samsung Phones Converter
  20. Free Video to Sony Phones Converter
  21. Free Video to Sony Playstation Converter
  22. Free Video to Sony PSP Converter
  23. Free Video to Xbox Converter
  24. Free Video to Tablet PC Converter
  25. Free DVD Video Converter
  26. Free Video to DVD Converter
  27. Free Video to Flash Converter
  28. Free 3GP Video converter
  29. Free Video to MP3 Converter
  30. Free Video to JPG Converter
  31. Free Audio Converter
  32. Free Audio to Flash Converter
  33. Free WebM Video Converter
  34. Free MP4 Video Converter
  35. Free AVI Video Converter
  36. Free DVD Video Burner
  37. Free Disc Burner
  38. Free Audio CD Burner
  39. Free Audio CD to MP3 Converter
  40. Free Screen Video Recorder
  41. Free Image Convert and Resize
  42. Free Video Dub
  43. Free Audio Dub
  44. Free Video Flip and Rotate
  45. Free 3D Photo Maker
  46. Free 3D Video Maker
  47. Free DVD Video Converter