ඔබ අන්තර්ජාලය තුල සැරිසරණ විට ඔබේ පෞද්ගලිකත්වය සුරක්ෂිතද කියලා මන් ඔබෙන් ඇහුවොත් ඇත්තටම ඔබ සුරක්ෂිතද.........?
HTTPS (HyperText Transfer Protocol Secured) කියන්නේ මොකක්ද කියලා සමහර විට ඔයාලා දන්නවත් ඇති,
සරලවම HTTPS ගැන කිවුවොත් ඔබ අන්තර්ජාලය සැරිසරද්දී ඔබ හා වෙබ් අඩවිය අතර හුවමාරු වෙන තොරතුරු රහසිගත හා ආරක්ෂාකාරී ලෙස Encrypt කොට යැවීමයි,
අන්තර්ජාලය සමඟ ගනුදෙනු කරන ඔබ නිතරම රැදෙන වෙබ් අඩවි කිහිපයක් ලෙස G-Mail,Facebook,Twitter වෙනත් වෙබ් අඩවි වලට වඩා මෙම වෙබ් අඩවි වල අපේ පෞද්ගලික දත්ත හුවමාරු වේ.
දැන් අපි බලමු මේ එක් එක් සේවාව සඳහා HTTPS භාවිත කරගන්න ආකාරය,
G-Mail වල HTTPS භාවිත කරගන්නා ආකාරය:
![]() |
1 පියවර |
![]() |
2 පියවර |
Facebook වල HTTPS භාවිත කරගන්නා ආකාරය:
![]() | ||
1 පියවර |
![]() |
2 පියවර |
![]() |
3 පියවර |