හැමෝටම ජය වේවා............!


                                       මේක මගේ 30  බ්ලොග් පොස්ට් එක මට ගොඩක් සතුටුයි ඒ ඔයාලා මේ වෙනකන් මං ගාව හිටපු නිසයි,ඉතින් මගේ බ්ලොග් පොස්ට් බලලා ඔයාල දෙයක් ගත්තනං එක මට ලොකු සතුටක්,බ්ලොග් එකක් ලියලා එක කුරු හරි බලලා ඒකෙන් දෙයක් ගත්තනං ඊට වැඩ සතුටක් තියෙනවද බ්ලොග් ලියන අපිට,
                         
                         දවසින් දවස මගේ බ්ලොග් එක බලන අය වැඩි වෙනවා මගේ සතුටත් ඒ එක්කම වැඩි වෙනවා,
ඉතින්  හැමදාමත් මගෙත් එක්ක රැදිලා ඉන්න කියලා මං ප්‍රර්ථනා කරනවා,
හැමෝටම ජයෙන් ජය..............,










2 comments:

  1. ජය වේවා මචෝ
    දිගු ගමනක් යන්න ලැබේවා කියලා මම පතනවා!

    ReplyDelete