මේ පාර මන් දෙන්න යන්නේ ඔයාලට SBS නාලිකවේ විකාශය උන ටෙලි නාට්‍යයක් කොරියන් ආදර කතාවක්,හැබැයි මේක පට්ටම දුක හිතෙන
කතාවක්,මේ කතාව දිවෙන්නේ Soo Ae කියන තමන්ගේ මතකය ටිකෙන් ටික අහිමි වන "Alzheimer" රෝගියෙක් අමතක කරන්න බැරි ආදරයක් එක්ක කොහොමද තමන්ගේ ජීවිතේට මුණ දෙන්නේ කියන අභියෝගයත් එක්කයි,මන්
කියනවට වඩා මේ කතාව ඔයාල බලන්න ඇත්තම ආදරයක් කියන එකේ තේරුම ඔයාලට මේ
කතාවෙන් ගන්න පුළුවන්.
මේ කතාවේ එක කොටසක් බාගෙන බලන්න අනිවා ඔයාල හැමෝම මේ කතාව ඔක්කොම බලයිමෙම චිත්‍රපටයට IMDB රෙටින්ග් වලින් 7.8 ස්ථානයක් වගේම,SBS Drama Awards 4 ට නොමිනේට් ලැබිලා තියනවා.
මේ කතාවේ එක කොටසක් බාගෙන බලන්න අනිවා ඔයාල හැමෝම මේ කතාව ඔක්කොම බලයිමෙම චිත්‍රපටයට IMDB රෙටින්ග් වලින් 7.8 ස්ථානයක් වගේම,SBS Drama Awards 4 ට නොමිනේට් ලැබිලා තියනවා.
පට්ටම පට්ට අලුත් බයිස්කෝප් එකක් එක්ක අයේ හම්බ වෙමු ඔයලා හැමෝටම ජය වේවා....... !
මන් පල්ලෙහා link එක දානවා
කොටස් 20 මයි
English Subs ටිකත් මේ Link එකෙන් බාගන්න,
nicee bro keep it up
ReplyDeleteThanx Bro
ReplyDelete