Badrinath "මෙහෙමත් ආදරයක්"


මේ සැරේ මන් ඔයාලට දෙන්න යන්නේ Allu Arjun ගේ  පට්ටම පට්ට සිරා බයිස්කෝප් එකක්,අපේ දමිළ ෆිල්ම් වලට අසා කරන මගේ යාළුවන්ට තමයි ඉතින් මේක දෙන්නේ,මේකත් අමුතුම විධිහේ ෆිල්ම් එකක්,මේ කතාව ගෙතිලා තියෙන්නේ ලස්සන කෝවිලක් එක්කයි,මේකේ ජනප්‍රිය දමිළ නළු නිලියන් රාශියක් රංගනයෙන් දායක වෙනවා,ඒ අතරින් Allu Arjun,Tamanna Bhatia,Prakash Raj,Kelly Dorjee  වගේ විශිෂ්ට රංගන ශිල්පීන් මේ  බයිස්කෝප් එක ලස්සන කරන්න මහන්සි වෙලා තියෙනවා,



මන් මේකේ කතාව කියනවට වඩා ඔයාලම බාගෙන බලන්න,
හැමෝටම ජය වේවා............!

මෙන්න  බාගන්න 700MB

No comments:

Post a Comment