Luv KA thE End "විඳින විඳවන ආදරය"

කොහොමද යාලුවනේ? ඔන්න මන් ආදර කතාවක් වගේම පට්ට කොමඩි තියෙන බයිස්කෝප් එකක් එක්ක අයෙත් ආවා,Mahabanoo Mody-Kotwal, Archana Puran Singh, Shenaz Treasurywala, Micky Makhija, Ashish Patil, Pushti වගේ සෑහෙන සෙට් එකක් මේකේ රඟපානවා,මෙයාලගේ නම් ටිකක් අපිට නුහුරු උනාට,මෙයාලගේ ඇක්ටින් නම් සුපර්,මේ කතාව දිග හැරෙන්නේ LUV කියන පෝසත් කොල්ලෙක් හා RIYAH  කෙල්ලෙක් අතර තියෙන ආදරෙත් එක්ක,හැබැයි මේ කොල්ලා RIYAH ව රවට්ටනවා ඒ කරපු දෙට RIYAH  එයාගේ යාළුවොත් එක්ක එකතු වෙලා LUV ටයි එයාගේ යාළුවොන්ටයි දෙන Punishment  තමයි මේකේ තියෙන්නේ.

ඉතින් යාලුවනේ ඉතුරු හරිය බාගෙනම බලන්නකෝ,එහෙනං මන් ගියා හැමෝටම ජයවේවා.............!

මෙන්න බාගන්න 700MB කොපිය

Luv Ka The End (2011) Hindi 1CD DVDRip

English Subtitles එක මෙතනින් බාගන්න


No comments:

Post a Comment