A Millionaire's First Love "ආදරයේ සැබෑ අරුත"


ආදර කතා වලට ආදරේ කරන මගේ යාළුවන්ට මන් මේ සැරේ සුපිරි Korean බයිස්කෝප් එකක් දෙන්නයි යන්නේ,
මේක ගොඩාක් දුක හිතෙන ආදර කතාවක් මන් කතාව ටිකක් කියන්නන්කෝ ඊට පස්සේ ඔයාල කැමතිනං බාගෙන බලන්න,
         මේකේ ප්‍රධාන චරිතය ගොඩනැගෙන්නේ Kang Jae-kyung කියන පෝසත් කොල්ලෙක් කොහොමද තමන්ගේ සල්ලි බලෙත් එක්ක ජීවත් වෙන්නේ කියලයි,
මෙයාගේ අම්මයි තාත්තයි නෑ,මෙයා  ඉන්නේ මෙයාගේ සීයත් එක්කයි මෙයාගේ 18 වෙනි උපන්දිනයට සීයා මෙයාට දඬුවමක් විධිහට ගම්බද පාසලකට මෙයාව දානවා,එහෙදී මෙයාට Choi Eun-whan කියන අහිංසකාවිය මුණගැහෙනවා එදායින් පස්සේ මේ හිතුවක්කාර කොල්ලගේ ජීවිතේ ගොඩාක් වෙනස් වෙනවා,


වැඩි කතා මොකටද වෙනදා වගේ බාගෙන බලමු නේද.............? 



No comments:

Post a Comment