Aa Dekhen Zara "ආනාගතය"

ත්‍රාසජනක,ක්‍රියාදාම චිත්‍රපටි වලට ආස කරන ඔයාලට මන් අද දෙන්න යන්නේ Bipasha Basu, Neil Nitin Mukesh රංගනයෙන් දායක වන සුපිරි ෆිල්ම් එකක්,
Ray Acharya චායාරූප ශිල්පියෙක්,
                      
         මෙයාගේ සීයා  විද්‍යාඥයෙක් එයාගේ දීර්ග කාලීන පර්යේෂණ වලින් පස්සේ මෙයා හොයාගන්නවා අමුතුම කැමරාවක්,සීය මැරෙන්න කලින් මේ කැමරාව Ray දෙනවා,එත් Ray එකේ වෙනසක් දකින් නෑ ,එත් කැමරාව පාවිච්චි කරපු දවසේ Ray ට හිතා ගන්න බැරි  දෙයක් වෙනවා,මොකද ඒ කැමරාවෙන් ගන්න පුද්ගලයන්ගේ හරි සිද්ධි වල හරි අනාගතය තමයි චායාරූපයේ තියෙන්නේ,
ඉතින් මේ කැමරාව පාවිච්ච් කර Ray එයාගේ ජීවිතේ සුර විමනක් කරගන්නවා,Ray ගේ ලගින්ම ඉන්නේ Simi එයාගේ ආදරවන්තියත් එක්ක සතුටින් ඉන්න අතරේ මෙයාලට කරදර ගණනාවකටම මුණ දෙන්න වෙනවා,

කතාව වෙන හැටි බාගෙනම බලන්න,මතක් කරලා කොමෙන්ට් එකක් දලා යන්න එක තමයි මගේ සතුට................,

හැමෝටම ජය වේවා..................!

No comments:

Post a Comment