Catch Me If you Can "මෙහෙමත් හොර වැඩ "

මේ සැරේ මන් ඔයාලට දෙන්න සත්‍ය කතාවක් ආශ්‍රයෙන් Steven Spielberg කියන දක්ෂ අධ්‍යක්ෂක වරයාගේ කුතුහලයෙන් පිරුණු ෆිල්ම් එකක් ඔයාල දන්නවනේ ලෝකප්‍රකට TITANIC ෆිල්ම් එක,  එකේ හිටිය Jack, ඒ කියන්නේ Leonardo DiCaprio තමයි මේකේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ,
මේකේ කතාව දිග හැරෙන්නේ Frank Abagnale එක එක විධිහේ රැකියා කරන පුද්ගලයෙක් ලෙස ඉතා සුක්ෂම ලෙස හොර චෙක්පත් අච්චු ගහන කෙනෙක් වටායි,එත් කිසිම නිලධාරියෙකුට වත් මෙයාගේ මේ වැඩේ අල්ලගන්න බැරි වෙනවා එත්  එක්කම FBI  එකේ ඉන්න Hanratty කියන කෙනා මෙයාගේ මේ හොර වැඩේ අල්ල ගන්න කරන ක්‍රියාන්විතය තමයි මේ ෆිල්ම් එක පුරාම දිග හැරෙන්නේ,IMDB Ratings වල 7.8 හිමි කරගන්න Catch Me If you Can සමත් වෙලා තියෙනවා,

ඉතින් තවත් කතා මොකටද බාගෙනම බලමු නේද?


මෙන්න  දැන්ම බාගන්න,

No comments:

Post a Comment