kahaani "දිරිය ගැහැණිය "

මේක මගේ දෙවැනි පොස්ට් මන් හිතුවා ඔයාලට Thriller Movie එකක් දෙන්න,මේක අමුතුම විදිහේ පට්ටම බයිස්කෝප් එකක්,මේකේ  ප්‍රධාන චරිතයට පණ පොවමින් රංගනයෙන් දායක වන විද්‍යා බාලන්ගේ ඉහල  මට්ටමේ විශිෂ්ට රංගනය හේතුවෙන් මෙය IMDb දර්ශකයේ 8.5/10 ක් වගේ ඉහළ අගයක් හිමි බයිස්කෝප් එකක් වෙලා,විද්‍යා බච්චි (විද්‍යා බාලන්) ගැබිණියක්,ඇය ලන්ඩන් වල ඉදන් කල්කටාවට එන්නේ හදිසියේම අතුරු දහන් වූ ඇගේ සැමියා හොයාගෙන,ඒ ආවම එයාට රානා කියන පොලිස් නිලධාරීයාව මුණගැහෙනවා එයාගේ උදව් ඇතුව ඇය ඇගේ සැමියා හොයාගෙන යනවා,ඒ අතර තුර ඇයට නොසිතූ විරු සිද්ධීන් රැසකට මුණ දෙන්න වෙනවා,

ඉතුරු ටික ෆිල්ම් එක බාගෙනම බලමු නේද?
මතක  ඇතුව Comment  එකක් දාලා යන්න ඔයාලා  හැමෝටම ජයවේවා.......!

No comments:

Post a Comment