IP හංගන්න මෙන්න කියාපු සොෆ්ට් එක.............,

ලෝකේ තියෙන හැම පරිගණකයක් ම අන්තර් ජන්ජාලෙට සම්බන්ද වෙනකොට ඒ හැම පරිගණකයකටම පොදු නම්බර් එකක් ලැබෙනවා එක තමයි කොල්ලනේ IP,
     
       
Internet Protocol කියන්නේ එකට මේක නිසා අපේ වගේ රටවල් වල අයට ගොඩක් අවාසි වෙනවා ඒ මොකද අපි අන්තර්ජාලෙට සම්බන්ද වෙනකොට මේ IP ඒකෙන් අපි  අන්තර්ජාලෙට සම්බන්ද හදන රට,ඒ රටේ ඉන්න තැන වගේ ගොඩාක් විස්තර හොයන්න පුළුවන්,
දැන් මං කියල දෙන්න යන්නේ එහෙම අවැසි නොවෙන්න වැඩේ කරගන්න හැටි,
මේක Platinum Hide IP කියලා සොෆ්ට් එකක් මේක බාගත්තම ඔයාලට රටවල් එකසිය ගණක IP වලින් අන්තර්ජාලෙට සම්බන්ද වෙන්න පුළුවන්,
 Mobitel Broadband  පාවිච්චි කරන සමහර මගේ යාළුවන්ට MediaFire වලින් බාගන්න බැරි හේතුව තමයි එක,මේකෙන් ගියාම එහෙම අව්ලක් නෑ,

එහෙනං යාලුවනේ මෙන්න බාගන්න..............,


2 comments:

  1. machan post eka nam ela
    aula thiyenne soft eka use karana kota net speed eka godak adu wenwa

    podak meka balanna

    http://www.einfolk.com/2012/07/virtual-private-network-vpn.html

    ReplyDelete
  2. එත් මචං Hide My Ass වල වැඩ කරන්න ටිකක් අවුල් මටනං,
    මේක මටනං අව්ලක් නෑ,
    Net Speed එක ගොඩක් Slow වෙනවද මචං,
    Thanx mchn For Ur Sup............,

    ReplyDelete