බ්ලොග් ලියන මගේ යාළුවන්ට ඉතින් මන් මොනවමහරි දෙන්නත් එපැයි,එක නිසා මන් මේ සැරේ අරන් ආවේ ඔයාලට පට්ට Blogger Templates 40 ඉතින් ඔයාලගේ බ්ලොග් එක ලස්සන කරගන්න මේ වයින් එකක් ඉතින් ඔයාලගේ බ්ලොග් එකටත් දාගෙන බලන්න,මතක ඇතුව ඔයාලගේ බ්ලොග් එකේ Backup එකක් තියාගෙන තමයි Blogger Templates දාගන්න ඕන,
මොකක් හරි අව්ලක් උනොත් අනේ එහෙම වෙන්න නෙවෙයි මන් කීවේ කරුමෙකටවත් එහෙම උනොත් අපිට Backup ඒකෙන් අයෙත් පරණ Templates එක දාගන්න පුළුවන්,
එහෙනං Blogger Templates 40 තියෙන්නේ දාගෙන බලන එකයි ඇත්තේ.........!
ඔන්න මන් ගියා හැමෝටම කිරියෙන් පැණියෙන් උතුරන්න කියල ප්‍රර්ථනා කරනවා....................,