Tekken "සටනේ අවසානය මරණය"

     අද දෙන්න යන්නේ සුපිරිම Fighting තියෙන ෆිල්ම් එකක්,මේක Marshal Arts වලින් පිරුන ෆිල්ම් එකක්,සමහර විට ඔයාලා මේ ෆිල්ම් එකේ ගේම් එක සෙල්ලන් කරලා ඇති, Fighting ෆිල්ම් බලන්න ආස අයට කියාපු ෆිල්ම් එකක් තමයි මේක,Tekken කියන්නේ සල්ලි වලට Marshal Arts සටන් කරන්න තියෙන තැනක් මේකේ තියෙන ලොකුම තරඟය තමයි Iron Fist තරඟය,

Jin Kazama කියන්නේ මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කෙටියෙන්ම කියනවනං මේ ෆිල්ම් එකේ වැඩ කාරයා තමයි මෙයා,මෙයාට Marshal Arts කියල දෙන්නේ මෙයාගේ අම්මා,එයාගේ අම්මත් මේ Tekken එකේ හොදට සෙල්ලන් කරපු කෙනෙක්,
Tekken වල අයිති කෙනා තමයි Kazuya Mishima කියන්නේ,
කොහොමෙන් කොහොමෙන් හරි Jin Kazama මේ Tekken වල Iron Fist තරඟයට සහභාගී වෙනවා,


එකෙන්  මොකද වෙන්නේ කියල මේක බාගෙනම බලන්න................,




 මේකේ Trailer එක මෙතනින් බලන්න,



No comments:

Post a Comment